ජීවිත තුනක් එක්ක කැබ් රථයක් බණ්ඩාරවෙල දී ප්‍රපාතයකට පෙරළෙයි

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ අඹතැන්නවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

කැබ් රථය දියතලාව මාර්ගයේ අසල නවතා තිබිය දී පස් කණ්ඩියක් කඩාගෙන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අද (05) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තිදෙනා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

මොවුන් කැබ් රථයෙන් බණ්ඩාරවෙල නගරයට පැමිණ කැබ් රථය බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ නවතාගෙන සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16