AFC Banner
Empty Ad

ජානක වක්කුඹුරට වැඩබලන්න අමාත්‍ය ධුරයක්

පළාත් සභා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එහි කැබිනට් අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විදේශ සංචාරයක නිරත වන නිසා ඔහු යළි පැමිණෙන තෙක් මෙලෙස වැඩබැලීම සඳහා, ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?