spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ අයෙකු අත්අඩංගුවට

2022.02.13 වන දින ජාතික රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශනයන් නවතා අනර්ථය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරු‍වෙකු ඊයේ (10) දින කුරුඳුවත්ත පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු වයස අවුරුදු 44ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මීට පෙරත් මෙම සිදුවීමට අදාළ සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අද (11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?