හෙලිකොප්ටර් අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපතිගේ සහ එරට විදේශ ඇමතිගේ සිරුරු අනතුර සිදු වූ ස්ථානයෙන් සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිව තිබෙනවා.
මේ අතර ඉරාන රතු කුරුස සංවිධානයේ ප්‍රධානියා නිවේදනය කළේ හෙලිකොප්ටරයේ සිටි අනෙක් පුද්ගලයින්ගේත් සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවයි.
ඒ, අනුව සෝදිසි මෙහෙයුම් අවසන් කර ඇති බව ද ඔහු රාජ්‍ය රූපවාහිනියට පවසා තිබෙනවා.














අපේ ලොක්කටත් bell 212 යන්න එපා කියන්න.