ජාතික ජන බලවේගයේ විරෝධතාවකට ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ජල හා විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අම්පාර, ගොනාගොල්ල හන්දියේ පැවැත්වූ විරෝධතාවයකට සහභාගී වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා අම්පාර වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනි දින රාජකාරි විවේකය වාර්තා කර, කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී රජයට එරෙහි විරෝධතාවයට ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46