spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ජන බලවේගයේ විරෝධතාවකට ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ජල හා විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අම්පාර, ගොනාගොල්ල හන්දියේ පැවැත්වූ විරෝධතාවයකට සහභාගී වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා අම්පාර වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනි දින රාජකාරි විවේකය වාර්තා කර, කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී රජයට එරෙහි විරෝධතාවයට ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?