AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ගීය සිංහලෙන් පමණයි..

පෙබරවාරි 4 වනදා පැවැත්වෙන 73 නිදහස් දින සමරු උළෙලේ දී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් යයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නිදහස් දින උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?