ලාංකික ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පහරදීමක්

ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පහරදීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉකුත් 29 වැනිදා රාත්‍රියේ මෙම පහර දීම සිදුකර ඇති අතර ඉන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ ධීවරයන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවට ඥාතීන් ප්‍රකාශ කරන අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ සෙසු දෙදෙනාද අමානුෂික පහර කෑමකට ලක්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?