ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛයට අනුව නව ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
එමෙන්ම දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීරඝ කිරීමේ අවස්ථාව ද මෙමඟින් හිමි නොවන බවයි තොරතුරු වාර්තා වුණේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් ලක්ෂ 15ක උපරිමයකට යටත් ස්ථාවර තැන්පතුවක් සඳහා 15%ක වාර්ෂික පොළියක් ගෙවනු ලැබුවා.
කෙසේ වෙතත් රජය පසුගිය දා තීරණය කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන 15%ක වාර්ෂික පොළිය අවලංගු කිරීමටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9




