AFC Banner
Empty Ad
Empty Ad

ජල බෝතල් මිලත් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි පානීය ජල බෝතල්වල මිල ඉහළ දැමීමට එම නිෂ්පාදකයින් විසින් තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සහ ප්ලාස්ටික් බෝතල් සඳහා වන මිල ඉහළ යෑම් හේතුවෙන් තමන්ට මෙම තීරණය ගැනීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

ඒ අනුව ලීටර් 1.5 පානීය බෝතලයක නව මිල රු. 120ක් වන අතර ලීටර් 05 පානීය බෝතලයක් රු. 300ක් ලෙස වෙළෙදපලේ අලෙවි කරනු ඇති බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?