අද සිට ක්‍රියාත්මක වන පරිදි පානීය ජල බෝතල්වල මිල ඉහළ දැමීමට එම නිෂ්පාදකයින් විසින් තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සහ ප්ලාස්ටික් බෝතල් සඳහා වන මිල ඉහළ යෑම් හේතුවෙන් තමන්ට මෙම තීරණය ගැනීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.
ඒ අනුව ලීටර් 1.5 පානීය බෝතලයක නව මිල රු. 120ක් වන අතර ලීටර් 05 පානීය බෝතලයක් රු. 300ක් ලෙස වෙළෙදපලේ අලෙවි කරනු ඇති බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.














තවත් ගනන් ගියදෙන් අපේ රටේ සුද්දෝ නැනේ.ගෙදරින් වතුර බෝතලයක් අරගෙන ගිහාම හරි.