මිදිගම, ගුරුබැබිල දුම්රිය හරස් මාර්ගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් හතර දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

?