ජල ගාස්තුවත් වැඩිවෙයිද..?

ඉන්ධන මිල ඉහළ යාම විදුලි බිලට පලපෑමක් සිදුවුවහොත් ජල ගාස්තුවද වැඩිකිරීමට සිදුවන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසනවා.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සමග සාකච්ඡාවකදී පවසා ඇති බවයි ආරංචි මාර්ග වාර්තා කළේ.

කෙසේ වෙතත් ජල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?