ජලාශ 30ක් තවමත් වාන් දමයි – ජලාශ 88කට හානි

ජලාශ තිහක් තවමත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර පවසනවා.

එහිදී ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කිරීම සඳහා වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් කිසිම ජලාශයක අනතුරුදායක මට්ටමක වාන් දැමීමක් සිදුනොවන බවයි අද (08) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

මේ අතර පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ 88ක් සාමාන්‍ය හා බරපතල හානි සිදුව ඇති බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?