AFC Banner
Empty Ad

ජලාශ ධාරිතාවය ගැන අළුත්ම ආරංචිය

දිවයිනේ සමස්ත ජලාශවල ධාරිතාවය සියයට 72 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල කළමණාකරණ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා කියාසිටියේ ජලාශ කිහිපයක වාං දොරටුද මේ වනවිට විවෘත කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?