දිවයිනේ සමස්ත ජලාශවල ධාරිතාවය සියයට 72 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල කළමණාකරණ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා කියාසිටියේ ජලාශ කිහිපයක වාං දොරටුද මේ වනවිට විවෘත කර ඇති බවයි.

?