පවතින වියලි කාලගුණයත් සමඟ ජලය අපතේ නොයවා පරිහරණය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ දිනවල පවතින අධික වියලි කාලගුණයත් සමග ජලය ලබාදීමට යම් අපහසුතා ඇතිවිය හැකි බවත් එය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවලට ජලය භාවිත කර නිකරුණේ ජලය අපතේ නොයවා සිටින ලෙසත් ඔහු වැඩිදුරටත් ජනතාවට දැනුම් දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
1
+1
1
+1













