රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඔහුව ඊයේ (24) දිනයේ දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
ඔහුට ඇති වී රෝගී තත්ත්වය පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂා කර , ඔහුව වෛද්‍යවරයෙක් හමුවට යොමුකර තිබෙනවා.
එහිදී ලැබුණු වෛද්‍ය උපදෙස් මත මෙලෙස ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.














බොරුවට රගපානවා.ගොටාබය බේරගන්න.විමර්ශන වේගවත් කරමු.මොහුට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන්න .මොහු ඝාතනය කරන්න විපක්ශය උපරිම උත්සහ කරයි.
දොස්තර සාපි…. සීන් මේ රජය හා දේශපාලනය සිංහල හා දමිල ජනතාව සංහාරය කල isis ත්‍රස්තවාදී සාලේ හරහා යලිත් පෙන්වීම ට ගිය හොත් ලංකාව ගාසාව වනු ඇත.