ජර්මනියේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට සැලකිය යුතු ප්‍රමාණයක් ගංජා සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ ජර්මානු පාර්ලිමේන්තුව නව නීතියක් අනුමත කර ඇති බවයි. ඒ අනුව ගංජා භාවිතා කිරීමට අවසර දීම සඳහා එම නීතිය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම නිතිය අනුව පොදු ස්ථානවල ගංජා ග්‍රෑම් 25ක් දක්වා සන්තකයේ තබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර පෞද්ගලික නිවාසවල නීත්‍යානුකූලව තබා ගැනීමට ඇති ගංජා ග්‍රෑම් සීමාව 50 ක්.
මෙම නව ප්‍රතිසංස්කරණය හදුන්වා දුන් සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසන්නේ, නීති නොතකා තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වසර ගණනාවක් තිස්සේ ඉහළ ගොස් ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
+1




