Empty Ad
AFC Banner
AFC Banner

ජර්මන් මන්ත්‍රීවරියක් අධ්‍යාපන ඇමති හමුවෙයි

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජර්මනියේ අධ්‍යාපන පර්යේෂණ, තාක්ෂණ සහ ඇගයීම් පිළිබඳ කමිටු සාමාජික RIA SCHRÖDER මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ දී
පැවැත් වුණා.

ජර්මානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කාර්ය සාධනය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් මෙහි දී මන්ත්‍රීවරිය දැනුම්වත් කළ බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ පාසල්වල ජර්මානු භාෂාව ඉගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?