ජය ශ්‍රී රෝහිත ගහපු අළුත් ටැටූ එක

ජය ශ්‍රී සංගීත කණ්ඩායම කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. ජය ශ්‍රී සහෝදරයන් වන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් තමයි ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරුන්. පසුගිය දිනවල ඔවුන් කතා බහට ලක් වුණේ ඔවුන්ට විරුද්ධව ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් විසින් නඩුවක් පවරා තිබුණු නිසා.

කෙසේවෙතත් එය නඩුවෙන් ජය ගැනීමට ජය ශ්‍රී සහෝදරයන්ට හැකි වුණා. මේ කියන්න යන්නේ ජය ශ්‍රී සහෝදරයන්ගේ වැඩිමහල් සහෝදරයා රෝහිත ජයලත් ගහපු අළුත්ම ටැටූ එක ගැන. රෝහිතගේ දෙවැනි ටැටූ එක තමයි මේ. ජය ශ්‍රී නම තමයි ඔහු මේ විදිහට ටැටූ එකකට අරගෙන තිබෙන්නේ. මෑත කාලයේදී අතිශයින් ජනප්‍රිය වුණු ‘සක්මඬල’ ෆොන්ට් එකෙන් තමයි මේ ටැටූ එක ගහලා තියෙන්නේ.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33