AFC Banner
AFC Banner
Empty Ad

ජපාන සංචාරය නිම කළ ජනපති දිවයිනට

ජපාන සංචාරය නිමාවට පත් කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ (27) දින රාත්‍රී 11.05 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, මැලේසියානු ගුවන් සේවයේ MH- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බවයි.

ප්‍රථමයෙන්ම සිංගප්පූරුවේ සංචාරය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජපානයේ පැවති ” 28 වැනි ආසියාවේ අනාගතය ” සමුළුවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?