ජපාන මුදල් ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බවය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?