ජනාධිපති වැටුප මෙන් 40 ගුණයක් පඩි ගත් ලොක්කා ගැන අමුතු තීන්දුවක්

මෙරට ජනාධිපතිවරයා හට ලැබෙන වැටුප මෙන් හතලිස් (40) ගුණයක් වැඩි වැටුප් ලැබූ සභාපතිවරයෙකු එම තනතුරින් ඉවත් කර තිබෙනවා.

රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සේවකයා ලෙසට යි ඔහු සිට ඇත්තේ.

රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක, අනුබද්ධ සමාගම් දෙකකින් ඔහු මෙම වැටුප් සහ දීමනා ලබා ඇති බව සඳහන්.

මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබෙනවා. 

රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ද ලබන්නේ  රුපියල් 97,500ක මාසික වැටුපක්.

මේ අතර අදාළ පුද්ගලයාගේ සභාපති තනතුර ඉවත් කළ නමුත් පසුව ඔහු වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ලෙස පත් කොට ඇති බව වාර්තා වෙනවා.

ඔහු පත් කොට ඇති ආයතනයේ විෂය භාර අමාත්‍යවරයාගේ ද දැඩි විරෝධය මධ්‍යයේ මෙම නව පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ නව වැටුප රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21