AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ කොත්තු ගහනවා…

ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙක ගෑස් නිෂ්පාදනය සහ බෙදාහැරීම් මුලුමනින්ම අත්හිටුවීම හමුවේ මෙරට ආපනශාලා අතරින් 80% වැසි ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ ආපනශාලා කේෂත්‍රයට අතිශය කණගාටුදායක කාළයක් උදාවි ඇති බවයි.

ගෑස් හිගයට නිසි විසදුමක් නොදෙන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ දර භාවිතයෙන් ආහාර පිසීමට සිදුවනු ඇතැයිද අසේල සම්පත් මහතා අවධාරණය කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ කොත්තු පමනක් නොව දර වලින් බත් උයා ආප්පත් පිච්චීමට සිදුවන බව ඔහු මෙහිදී කියා සිටියා.

අසේල සම්පත් මහතා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?