ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ කොත්තු ගහනවා…

ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙක ගෑස් නිෂ්පාදනය සහ බෙදාහැරීම් මුලුමනින්ම අත්හිටුවීම හමුවේ මෙරට ආපනශාලා අතරින් 80% වැසි ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ ආපනශාලා කේෂත්‍රයට අතිශය කණගාටුදායක කාළයක් උදාවි ඇති බවයි.

ගෑස් හිගයට නිසි විසදුමක් නොදෙන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ දර භාවිතයෙන් ආහාර පිසීමට සිදුවනු ඇතැයිද අසේල සම්පත් මහතා අවධාරණය කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ කොත්තු පමනක් නොව දර වලින් බත් උයා ආප්පත් පිච්චීමට සිදුවන බව ඔහු මෙහිදී කියා සිටියා.

අසේල සම්පත් මහතා


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49