ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානීන්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ශානුක කරුණාරත්න ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් පත්කර තිබෙනවා.