ඡන්දය දාන්න පහසු ස්ථානයක් ඉල්ලා ගම්මුන් පෙළ ගැසෙයි – වාර්තා කළ මාධ්‍යවේදියා පොලිස් භාරයේ (ඡායාරූප)

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ මලිදුව කනිටු විදුහලට ගමන් ගන්නා මාර්ගය ඉතා දුෂ්කර බැවින් ගම්වැසියන් ගණනාවකට සිය ජන වරම භාවිතා කිරීමට නොහැකි වී තිබෙනවා.

එහිදී ගම්වැසියන්ගේ දැනුවත් කිරීම මත ජනාධිපතිවරණය දා (21) එහි ගොස් එම සිදුවීම වාර්තා කිරීමට ගිය වාර්තාකරුවෙකු පෞද්ගලික පළිගැනීමක් මත පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථානයේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගත්තා යැයි පවසමින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ නියෝගයක් මත බංගම පොලිසිය විසින් මෙලෙස එම මාධ්‍යවේදියා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වර්තමානය වන විට මෙම ඡන්ද මධ්‍යස්ථානය පිහිටි පාසල වැසී යාමේ තර්ජනයට මුහුන දී ඇති පාසලක් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

උස් කඳු මුදුනක පිහිටා ඇති මෙම පාසල දොළමාවත, පුවක්වත්ත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 600ක් පමණ දුරින් පිහිටා ඇති බව සදහන්.

කෙසේවෙතත් ගම්වාසීන් පවසන්නේ පාසලට යනෙන මාර්ගය කොටසක් නාය යෑම නිසා දැඩි අවධානමක් දරා මෙම ජන්ද මධ්‍යස්ථානයට යෑමට සිදුවූ බවයි

එමෙන්ම නිලධාරීන්ගේ වරද හේතුවෙන් ගම්වාසීන් රැසකට තම ඡන්දය ලබාදීමේ අයිතිය අහිමි වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ගම්වාසීන් පවසා ඇත්තේ, එම ගැටළුව වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදියා පමණක් නොව එය ප්‍රවෘත්ති ඔස්සේ රටම දැක බලාගැනීමට සැලැස්වූ මාධ්‍යවේදීන්ද අත්අඩංගුවට ගතයුතු බවයි.

MALIDUWA SCHOOL TACK PHOTO 01 2
MALIDUWA SCHOOL TACK PHOTO 02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31