අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදා ගැනීම ජනවාරි 01වනදා සිට අත්හිටුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළා.
ඒ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.
අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
+1
2
+1
+1














