AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට

උදයන්ති කුලතුංග කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක්.ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.ඇය අකිල නම් කෙනෙකු හා විවාහ දිවියට පත්ව තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල‍යට තවත් බොහෝ කලා තරු රැසක්ද සහභාගී වෙලා තියෙනවා. ඔවුන්ගේ එම විශේෂ දවසේ පින්තූර පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
482
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?