AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධන ආදරණීය පියාගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් විනූ සිරිවර්ධන කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය තුළත් රූපවාහිනී නාලිකා තුළත් ඇයව දකින්න ලැබෙනවා . විනූගේ ආදරණීය පියාණන්ගේ උපන් දිනය අදට යෙදිලා තිබෙනවා . ඉතිං ඒ වෙනුවෙන් සුභ පැතුමක් සමගින් මේ ඡායාරූප පෙළ ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?