ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධන ආදරණීය පියාගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් විනූ සිරිවර්ධන කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය තුළත් රූපවාහිනී නාලිකා තුළත් ඇයව දකින්න ලැබෙනවා . විනූගේ ආදරණීය පියාණන්ගේ උපන් දිනය අදට යෙදිලා තිබෙනවා . ඉතිං ඒ වෙනුවෙන් සුභ පැතුමක් සමගින් මේ ඡායාරූප පෙළ ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා .