AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දිවියෙන් සමුගනී

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Jean-Marc Vallée අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැනේඩියානු ජාතිකයෙකු වූ ඔහු මියයන විට 58 හැවිරිදි වියේ පසුවිය.

Jean-Marc විසින් අධ්‍යක්ෂණය කළ Black List චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.

එසේම ඔහුගේ තවත් අධ්‍යක්ෂණයක් වූ සත්‍ය කතා පුවතක් ඇසුරින් නිර්මාණය වූ Dallas Buyers Club චිත්‍රපටය ද බෙහෙවින් ප්‍රේක්ෂක ජනප්‍රියතාවයට පත්විය.

පසුකාලීනව ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?