ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දිවියෙන් සමුගනී

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Jean-Marc Vallée අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැනේඩියානු ජාතිකයෙකු වූ ඔහු මියයන විට 58 හැවිරිදි වියේ පසුවිය.

Jean-Marc විසින් අධ්‍යක්ෂණය කළ Black List චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.

එසේම ඔහුගේ තවත් අධ්‍යක්ෂණයක් වූ සත්‍ය කතා පුවතක් ඇසුරින් නිර්මාණය වූ Dallas Buyers Club චිත්‍රපටය ද බෙහෙවින් ප්‍රේක්ෂක ජනප්‍රියතාවයට පත්විය.

පසුකාලීනව ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51