ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ්ට ෆේස්බුක් වැසේ..

ජනප්‍රිය ගායකයකු සහ සංගීත වීඩියෝ නිෂ්පාදකයෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් අක්‍රිය කර තිබෙනවා.

කිවුව දේ ඇහුවේ නෑනේ – පේෂල කියයි

ඊට හේතුව මෙතෙක් පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් ඉරාජ්ගේ සමීප මිතුරෙකු වූ පේෂල මනෝජ් මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබෙනවා.

pehala manoj fb status
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
157
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?