ජනප්‍රිය නළු චරිත් අබේසිංහ දේශපාලනයට ? (ඡායාරූප)

ජනප්‍රිය නළු චරිත් අබේසිංහ දේශපාලනයට පැමිණීමට සූදානම්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ඡායාරූප හා වීඩියෝ හුවමාරු වෙමින් පවතිනවා.

ඔහු දේශපාලනය පක්ෂ කාර්යාල අසල ගැවසෙන අයුරු ද අදාළ වීඩියෝ මඟින් දැකගත හැකියි.

එමෙන්ම ඔහු රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් පළකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් දේශපාලනයට පැමිණෙනවා නම් ඒ පැමිණෙන්නේ ජනතාව වෙනුවෙන් බවයි.

තමන් සෑම අවස්ථාවකම රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් චරිත් පවසා ඇත්තේ.

ඔහු සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුනේ, තමන්ට රාජයෝගයක් ද ඇති බවයි.

කෙසේ නමුත් ඔහු ඉදිරියේ දී සක්‍රීය දේශපාලනයට පැමිණෙන්නේ ද, ඒ කුමන පක්ෂයකින් ද යන්න තවමත් වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
31
+1
2
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?