ජනපති හදිසියේ වී අලෙවි මණ්ඩලයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී වී අලෙවි මණ්ඩලයේ විවිධ අංශ ගණනාවක කටයුතු සිදුකෙරෙන ආකාරය පිලිබඳව සිය අවධානය යොමු කර සිටියා.

පසුව ජනාධිපතිවරයා නිලධාරීන් සමග සාකච්ඡාවක්ද නිරත වූ බවයි සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?