ජනපති සමග වැඩ කරන්න එකඟ වන කොන්දේසිය මන්ත්‍රී හර්ෂ කියයි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරන්නේ නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ වුවත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වීමට තම පක්ෂයට හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා,

ප්‍රශ්නය – ඔබතුමන්ලා කියන කාරණාව තමයි ජනතාව මේ ආණ්ඩුව පිළිගන්නෙ නැහැයි කියන එක. හැබයි ඔබතුමන්ලාත් කැමති නෑ මේක භාරගන්න. එතකොට මොකක්ද කරන්න ඕනෙ ?

“අපි භාරගන්න සූදානම්, අපි බෑ කියලා නැහැ. අපි කියන්නෙ රැවුලයි කැඳයි දෙකම බැහැනෙ ආණ්ඩුවට ? ආණ්ඩුව විසින් නෙ මේ අර්බුදය ඇති කළේ ? අපි මේක කරන්නම්, හැබැයි අපි මේක කරන්න නම් අපට යම්කිසි බලයක් තියෙන්න එපැයි මේක කරන්න. විධායක ජනාධිපතිතුමාගේ අතේ බලය තියාගෙන අපට කියනවා නම් මෙව්වා කරන්න කියලා, ඒක විහිළුවක්”

ප්‍රශ්නය – ඒ කියන්නෙ 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් මේ ජනාධිපතිවරයා යටතේ ඔබතුමන්ලා ආණ්ඩුව භාරගන්න කිව්වොත් භාරගන්නවා ?

“ඔව්. අපට හැකියාවක් තියෙනවා එවැනි අවස්ථාවකදී ඉදිරිපත් වෙන්න. 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් අපට පුළුවන් යම්කිසි එකඟතාවකට එන්න. හැබැයි ඒ එකඟතාවට එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වැඩපිළිවෙලක් එක්ක කෙටිකාලීන, අන්තර්කාලීන ආණ්ඩුවකට”

(ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30