ජනපති රනිල් සහ සාගල, මහින්ද හමුවෙන්න ඇවිත් – උදයංග වීරතුංග (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඊයේ (28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණි බව මෙරට හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග පවසනවා.

අද (29) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් උදයංග වීරතුංග මේ බව සඳහන් කළා.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බවයි ඔහු වැඩිදුටත් පැවසුවේ.

මේ අතර යහපාලනයේ මහ මොළකරුවන ජනාධිපති රනිල් වික්‍රමසිංහව යළි ඉදිරියට රැගෙන නොඑන බවට රාජපක්ෂ පවුල තීරණය කර අවසන් බවයි උදයංග වීරතුංග හිටපු තානාපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ.

එළඹෙන ජනධිපතිවරණයේ පොහොටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවන බව අද (29) පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කරනු ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
6
+1
1
+1
1
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08