ජනපති රනිල් ඊජිප්තුව බලා පිටවයයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ඊජිප්තුව බලා පිටත්ව ගියා.

එම සමුළුව අද (06) දිනයේ සිට ලබන 18 වනදා දක්වා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා එහිදී මෙම සමුළුව ඇමතීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?