ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීම විනාඩි 13 ක් වැනි කෙටි කාලයකට සීමා වුණා.
මෙහිදී එතුමා අවධාරණය කළේ රටේ පවතින තත්ත්වය තමන් විසින් උද්ගත කළ එකක් නොවන බවයි.
තවද එතුමාගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයක් කැප කළේ වසංගතයෙන් සියල්ල ආරක්ෂා කර ගැනීමට බවයි. එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලනයට පැමිණියේ ජනතාවගේ ආරාධනයෙන් බවද සිහිපත් කළා.
කොහොම වුණත් මෙම ජාතිය ඇමතීම අතරතුර සාමාන්‍ය ජනයා මෙලෙස අදහස් පල කර තිබුණා.






මේ සම්බන්ධයෙන් මුහුණුපොතේද විවිධ අදහස් හුවමාරු වී තිබුණේ මෙලෙසින්..





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




