ජනපති ජාතිය අමතද්දී, ජාතිය ජනපතිව ඇමතූ හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීම විනාඩි 13 ක් වැනි කෙටි කාලයකට සීමා වුණා.
මෙහිදී එතුමා අවධාරණය කළේ රටේ පවතින තත්ත්වය තමන් විසින් උද්ගත කළ එකක් නොවන බවයි.
තවද එතුමාගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයක් කැප කළේ වසංගතයෙන් සියල්ල ආරක්ෂා කර ගැනීමට බවයි. එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලනයට පැමිණියේ ජනතාවගේ ආරාධනයෙන් බවද සිහිපත් කළා.
කොහොම වුණත් මෙම ජාතිය ඇමතීම අතරතුර සාමාන්‍ය ජනයා මෙලෙස අදහස් පල කර තිබුණා.

comments 77

මේ සම්බන්ධයෙන් මුහුණුපොතේද විවිධ අදහස් හුවමාරු වී තිබුණේ මෙලෙසින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51