ජනපති ගෝඨා ගිය සතුටට හොරණ කිරිබත් දන්සලක් 

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් පිටවීම සහ අරගලයට සහයෝගය පළකරමින් කිරිබත් දන්සලක් ඊයේ එනම් ඇසළ පොහෝ දින පෙරවරුවේ හොරණ යාල ප්‍රදේශයේ දී පැවැත්විණි.

මෙම දන්සල පැවැත්වූයේ සාගර බේකර්ස් අධිපති සාගර ඉන්ද්‍රරත්න මහතා සහ ප්‍රදේශවාසී ජනතාවගේ මූලිකත්වයෙනි. සහභාගි වූ ජනතාව ඉතා සතුටින් කිරිබත් භුක්ති විඳින අයුරු දක්නට ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?