මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මොහුව දුටුවොත් වහාම පොලිසිය අමතන්න

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

මේ වන විට එම සැකකරු පොලිසිය මඟ හරිමින් සිටින බවයි පොලිසිය විසින් නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ලෝස් පට බැඳිගේ සඳුන් වෙලාන් නම් මෙම සැකකරු අංක 56/B20, මාහේන, කපුගම බටහිර, දෙවි නුවර යන ලිපිනයේ පදිංචිව සිටි තිබෙනවා.

සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය විසින් නිකුත් කර ඇති අතර සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591876 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්‌යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

image 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12