ජනපති අනුර හෙට රෑ ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජාතිය ඇමතීමට නියමිත ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපතිවරයා හෙට රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට සූදානම් බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 21 පැවති ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරමින් 22 වැනිදා පෙරවරුවේ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නා.

ඉන් අනතුරුව අද දිනයේ දී නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්‍ය හරිනි අමරසූරිය පත් කෙරුණු අතර; ඊට අමතරව අමාත්‍යාංශ 15කින් සමන්විත කැබිනට් මණ්ඩලය ද සාමාජිකයින් තිදෙනකුට සීමා කරමින් පත් කෙරුණා.

එහි ජනපති, අගමැතිනිට අමතරව ඇත්තේ එක් කැබිනට් අමාත්‍යවරයෙකු වීම ද විශේෂත්වයක්.

මෙය ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු මෙරට පත් කළ කුඩාම කැබිනට් මණ්ඩලය ද වනවා.

එමෙන්ම ජනාධිපතිවරයා අද දිනයේ දී අමාත්‍යාංශ ලේකම්වරුන් ද පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?