ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක එම සමුළුව සඳහා එක්වන සිටින රාජය් නායකයින් කිහිපදෙනෙක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝ, භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ, අබුඩාබියේ ඔටුන්න හිමිකරු ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහි සහ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා එලෙස ජනාධිපති අනුර කුමාර සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතව ඇති බවයි වාර්තා වුණේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව AI IMPACT 2026 සමුළුවට සහභාගීවීමට ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් සිටිනවා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
2
+1
+1
+1
+1



