AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අනුර දෙසැම්බරයේ ඉන්දියාවට

දෙසැම්බර් මස මැද ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්න්දියාවේ නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජනධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජනධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරය සඳහා පත්වීමෙන් පසු සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?