ජනපති අනුර දෙසැම්බරයේ ඉන්දියාවට

දෙසැම්බර් මස මැද ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්න්දියාවේ නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජනධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජනධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරය සඳහා පත්වීමෙන් පසු සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38