ජනපති අනුර ; ජොනීගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා සාක්ෂි දෙයි (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදි ගොනු කරන ලද නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (24) නියෝග කළා.

ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන්ව හඳුන්වාගත් කණ්ඩායමක් විසින් 2017.10.15 වැනිදා ‘ජාතික සම්පත් සුරා දේශපාලනය නවතමු’ තේමාව යටතේ තංගල්ල නගර සභාවේ පැවැත්වු සම්මන්ත්‍රණයේ දි විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශනයක් නිසා තමන්ගේ කිර්තී නාමයට සිදු වු හානියට වන්දියක් ලෙස රුපියල් මිලියන 500ක මුදලක් අය කර දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම නඩුව ගොනු කරමින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
1
+1
38
+1
0
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?