Empty Ad
AFC Banner
Empty Ad

ජනපති අනුර ඉන්දීය සංචාරය අවසන් කර දිවයිනට (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින ඉන්දීය නිල සංචාරය අවසන් කර දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ දී ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.

ජනාධිපතිවරයා සමග දූත මණ්ඩලයට එක් වූ කැබිනට් අමාත්‍ය මහාචාර්‍ය අනිල් ජයන්ත, විජිත හේරත් ඇතුළු පිරිස ද පැමිණ සිටියා.

ඊයේ රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ජනාධිපතිවරයා ජනපති ධුරයට පත් ව කළ පළමු විදෙස් සංචාරය ලෙසයි මෙය ඉතිහාසගත වන්නේ.

ජනාධිපතිවරයා ඉන්දියාවට ගිය අවස්ථාවේ දී ඉහළම අයුරින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගනු ලැබූ අතර, පසුව සුහද සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද පැවැත්වුණා.

ආර්ථික ගිවිසුමක් ලෙස සැලකෙන එට්කා ගිවිසුමට ද ජනාධිපතිවරයා මෝදි අගමැති සමග එකඟ වූ බවයි වාර්තා වූයේ.

මීට අමතර ව ඉන්දීය ජනාධිපතිනිය, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක, ඉන්දීය මුදල් අමාත්‍යවරිය, ඉන්දීය වෙළෙඳ ආයෝජකයින් ඇතුළු පිරිසක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසී දෙරට අතර ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

IMG 20241218 WA0001
IMG 20241218 WA0002
IMG 20241218 WA0003
IMG 20241218 WA0004
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දට තිබ්බ කොන්ද අනුරටත් ලැබේවා - පොහොට්ටුව ආණ්ඩුවට අභියෝග කරයි
08:25
Video thumbnail
ඉරාජ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
08:42
Video thumbnail
🔴LIVE | අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව
01:31:05
Video thumbnail
සරසවි ඇඳුරාගේ බිරිඳත් අවසන් ගමන් යයි
03:05
Video thumbnail
හිර බත් රස නෑ කියලා දේශබන්දු ගෙදර බත් කන හැටි කොමසාරිස් කියයි
01:47
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
අත්අඩංගුවට ගන්න නියෝග දීලා තියෙන්නේ - ආරක්ෂක නියෝජ්‍ය ඇමති දීපු උත්තර
03:50
Video thumbnail
තරුණයෙක්ට දිවි අහිමි කළ අනතුර - සංවේදී දර්ශන ඇති බව සලකන්න
02:05
Video thumbnail
තරුණ සේවා සභාවේ කෙරුම් නිසා උණුසුම් වූ කෝප් කමිටුව
45:07
Video thumbnail
සති හයක් තිස්සේ CT ස්කෑන් යන්ත්‍රය වරායේ ගුදම්වල - නලින්ද මේ ඔබේ අවධානයට
08:58

?